"සම්මාන බලාගෙන නෙවෙයි ආවේ-ඇගයීම සතුටුයි"

වීඩියෝ ශීර්ෂ වැකිය, අසේල ගුණරත්න සම්මාන ලබමින්
Published

ඊයේ (ඔක්තෝබර් 31) කොළඹදී පැවති සම්මාන රාත්‍රියේදී රංගන හේරත් නැවත වතාවක් වසරේ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් නමුත් සම්මාන උළෙලේ වැඩි අවධානය යොමුවූයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි තම පළමු වසරේම සම්මාන 4ක් දිනාගත් අසේල ගුණරත්න වෙතය.