චීනයේ ගොඩනැගිල්ලක් කඩා වැටෙන අයුරු

වීඩියෝ ශීර්ෂ වැකිය, ගංවතුරට හසු වූ ගොඩනැගිල්ලක් කඩා වැටෙන අයුරු
Published

දකුණු දිග චීනයේ රොන්ෂියෑන් ප්‍රදේශය ගංවතුරට හසු වීමෙන් පසු එහි පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් කඩා වැටී ඇත.

කිසිවකුත් ඉන් අනතුරට ලක් වී ඇති බව වාර්තා වී නොමැත.

මාර්තු විසි වනදා ගොඩනැගිල්ල කඩා වැටෙන ආකාරය ප්‍රදේශවාසියකු විසින් පටිගත කොට තිබේ.