ලාහෝර් ප්රහාරය: ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයෙකුගේ අත්දැකීම
Published
ශ්රී ලංකා විස්සයි විස්ස ක්රිකට් කණ්ඩායම ඔක්තෝබර් 29 වෙනිදා ලාහෝර් නුවර ගඩාෆි ක්රීඩාංගනයේ දී පාකිස්තාන කණ්ඩායම හා තරග වැදීමට නියමිතය.
පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිත ශ්රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමටජ්යෙෂ්ඨ ක්රීඩකයන් කිහිප දෙනෙකු ඇතුළත් නොවනු ඇති බව වාර්තා වේ.
මේ අතර 2009 වසරේ පාකිස්තානයේ ලාහෝර් නුවර දී ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට එල්ල වූ ප්රහාරය පිළිබඳ සිය ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වූ තරංග පරණවිතාන සිය අත්දැකීම විස්තර කළේය.
වැඩි විස්තර සඳහා: ලාහෝර් ප්රහාරය සහ ක්රිකට්: "හැමෝම හිතුවේ මම මැරෙයි කියලා"