ගබ්සාව, නීතිය සහ ආගමික නායකයන්ගේ විරෝධය
Published
ශේෂ අවස්ථාවල ගබ්සා නීති ලිහිල් කළ යුතු බවට යෝජනාවක් විශේෂඥ වෛද්යවරුන්ගෙන් සැදුම්ලත් ශ්රී ලංකා පරාජනන සංගමය රජයට යොමු කර ඇත.
නමුත් ඊට ආගමික නායකයන්ගේ විරෝධය පළ වේ.
වැඩි විස්තර සඳහා: ගබ්සාව සම්බන්ධ නීති ලිහිල් කළ යුතුද?