සාරි පොට සහ පාසල් දරුවෝ: වගකීම කාගේද?

වීඩියෝ ශීර්ෂ වැකිය, සාරි පොට සහ පාසල් දරුවෝ: වගකීම කාගේද?
Published

"ලොව දිගම සාරි පොට" සඳහා වූ ගිනස් වාර්තාව තැබීමේ අරමුණින් මනාලියගේ සැතපුම් තුනක් දිග සාරි පොට අල්ලා ගැනීමට පාසල් දරුවන් 250 ක් යොදා ගැනීම ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර ජනමාධ්‍යවල ද අවධානයට ලක් විය.

ඒ පිළිබඳව පවත්වන ලද මූලික පරීක්ෂණයකින් අනතුරුව සිය නිගමන ප්‍රකාශයට පත් කරන මධ්‍යම පළාතේ ආණ්ඩුකාර නිලූකා ඒකනායක.