"අපේ සමාජයේ හුඟක් gender stereotypes තියෙනවා"

වීඩියෝ ශීර්ෂ වැකිය, "අපේ සමාජයේ හුඟක් gender stereotypes තියෙනවා"
Published

බීබීසී ය දියත් කරන 'සියයක් කාන්තාවෝ' වාර්ෂික විශේෂාංගය වෙනුවෙන් එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා, ජයන්ති කුරුඋතුම්පාල සමග සංවාදයක්.