'ජනතාව දේශපාලන ව්‍යාකූලත්වයක'

Published

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයට තරඟ කිරීම පිළිබඳ උණුසුම පැතිර යමින් තිබිය දී ජනතාව පළ කරන්නේ මිශ්‍ර ප්‍රතිචාරයක්.

රටේ දේශපාලන තත්වය ව්‍යාකුල තත්වයකට පත්ව ඇති බව සමහරෙක් පවසති.

සමහරු අදහස් දක්වමින් පැවසුවේ දේශපාලන ව්‍යාකූලත්වය හේතුවෙන් ජනතාව අතරමංවූ තත්වයකට ඇද වැටී තිබෙන බවයි.

සංදේශය වාර්තාකරු ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්න ජනතාව හමුවී සකස් කළ මත විමසුමක් මේ.