මරණයේ දොරකඩ සිට දිවිදිය ඉසින දිගැසිය

වීඩියෝ ශීර්ෂ වැකිය, 2016 සියයක් කාන්තාවෝ:යෙහියා ගේ කතාව
Published

කලක් සිරියාවේ ව්‍යාපාරික මුලස්ථානය බවට පත්ව තිබුණු අලෙප්පෝ නගරය දැන් රජයේ හමුදා සහ කැරලිකාර කණ්ඩායම් අතර බෙදී ගිය සුන් බුන් වූ නගරයක් බවට පත්වී තිබේ.

සාමාන්‍ය සිරියානු ජනතාව දෙලක්ෂ පනස්දහසක් පමණ කැරළිකරුවන් ගේ පාලනයේ පවතින නැගෙනහිර අලෙප්පෝ ප්‍රදේශයේ සිරවී සිටිති.

ගණකාධිකාරිනියක් ලෙස පුහුණුව ලබා සිටින දරුවන් හතරදෙනෙකුගේ මවක් වන උම් යෙහියා දැන් නැගෙනහිර අලෙප්පෝහි රෝහලක හෙදියක් ලෙස ජීවිකා වෘත්තියෙහි නිරතවී සිටින්නීය.

ඇගේ කතාව ඉහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.