සයිබර් හිංසනය: 'මගේ යාලුවෙක් එහෙම කරාවි කියල මම හිතුවේ නෑ'
Published
සිය මිතුරන් විසින්ම සයිබර් හිංසනයට ලක් කරන ලදුව, එයින් නොසැලී තමන් මෙන් හිරිහැරයට ලක් වූ අනෙක් ශ්‍රී ලාංකීය තරුණියන් එයින් බේරාගැනීම පිණිස දියත් කළ වැඩසටහන් වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයකින් පුද ලබන පූර්ණිමා මීගම්මන සමග බීබීසී සිංහල සේවය පැවැත්වූ සංවාදයක සටහන.
වැඩි විස්තර: සයිබර් හිරිහැර විඳ එයට එරෙහිව සටන කරන යෞවනිය
සයිබර් හිංසනය: 'මගේ යාලුවෙක් එහෙම කරාවි කියල මම හිතුවේ නෑ'