ගායියා දුරේක්ෂය අභ්යවකාශයට
Published
පස් වසරක ගමනක යෙදෙන ‘ගායියා’ දුරේක්ෂය කෝටි සංඛ්යාත තාරකා ගමන් මග මිනුම් කරමින් ක්ෂීර පථයේ ත්රිමාන සිතියමක් සකසනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.