ක්‍රිකට් තහනම් ඩැනිෂ් කනේරියා

Published

මුදලට ක්‍රීඩා පාවා දීම යන්න නිතර ඇසෙන මාතෘකාවක් බවට පත් වී ඇති බවයි ක්‍රීඩා ලෝකය දෙස විමසිලි ඇසින් බලන විට පෙනී යන්නේ.

ඒ අතරම අදාළ ක්‍රීඩාවේ බලධාරීන් විසින් එවැනි චෝදනාවන්ට ලක් වූ ක්‍රීඩකයන්ට සලකන ආකාරයේත් වෙනසක් තිබෙන බවටයි ඇතැම් ක්‍රීඩකයන් චෝදනා කරන්නේ.

එවැනි චෝදනාවකට ලක්ව ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමකට ලක්වූ ක්‍රීඩකයෙක් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට තරඟ කළ ඩැනිෂ් කනේරියා.

ඔහු ගැන කෙරෙන මේ විමසුම සංදේශයට එක් තැන් කළේ එස්.එල්.එල් සෙනෙහෙධීර.