ඊසාන දිග ඇෆ්ගනිස්ථානයේ ප්රබල භූමි කම්පාවක්
Published
ඊසාන දිග ඇෆ්ගනිස්ථානයේ ප්රබල භූමි කම්පාවක් ඇති වී තිබේ.
දැනට ලැබී ඇති වාර්තා අනුව එය භූකම්පන මාපකයේ මැග්නිටියුඩ් 7.7 ලෙස සටහන් වී ඇති බවයි වාර්තා වන්නේ.
එම භූචලනය උතුරුදිග පාකිස්තානයට සහ ඉන්දියාවටද දැනී තිබේ.
























